මාර්තු පළවෙනිදා(01) සිට දිවයිනේ ස්ථාන 4000ක දී කිහිපයකදී සාමාන්‍ය ජනතාවට කොවිඩ් එන්නත ලබාදෙන බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ පවසනවා
වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයන්ට සහ වයස අවුරුදු 30 ත් 60 ත් අතර කාණ්ඩයේ පිරිස්වලට ද කොරෝනා මර්දන එන්නත් ලබාදීමට අපේක්ෂා කරන බවයි රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ප්‍රකාශ කළේ.
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව