ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කරන අසන්ත ද මෙල් එම ධුරයෙන් ඉවත්වීමට තීරණය කර තිබෙනවා.
එංගලන්තය සමඟ ලබන 22 වන දා ආරම්භ වන දෙවන ටෙස්ට් තරඟයෙන් පසු තමා එම ධුරයෙන් ඉවත්වීමට තීරණය කළ බවයි ඒ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පවසා ඇත්තේ
කෙසේ වෙතත්, ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් තේරිම් කමිටුවේ සභාපති ධුරයේ තවදුරටත් කටයුතු කරනු ඇති.
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව