අසහනය ජනතා කරමත පැටවීමට ආණ්ඩුව කටයුතු කරනවා

මෙම ව්‍යසනකාරී මොහොතේ සහන වෙනුවට අසහනය ජනතා කරමත පැටවීමට ආණ්ඩුව කටයුතු යොදා ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

නිරෝධායනය වන ජනතාවට ලබාදෙන සහන මල්ල උදුරාගත් ආණ්ඩුව ඉන්අනතුරුව අසරණ ජනතාව ඉලක්ක කරගෙන තවත් මරු පහරක් එල්ල කරමින් එතෙක් ලබාදුන් 5000 දීමනාව වෙනුවට රුපියල් 1998ක ඊනියා සහන මල්ලක් ලබාදීමට තීරණය කර ඇති බව සජිත් ප්‍රේමදාස නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

අදාළ මාධ්‍ය නිවේදනය පහතින්,

WP Twitter Auto Publish Powered By : XYZScripts.com