පාස්කු ප්‍රහාරයට අදාළව අත්අඩංගුවට ගත් හිටපු බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා ත්‍රස්තවාදිය වැළැක්වීමේ පනත යටතේ රදවා ප්‍රශ්න කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිතිඥ අජිත් රෝහණ මහතා පවසයි.
ඒ මහතා මේ බව කියා සිටියේ අද (18) පැවති මාධ්‍ය හමුවකදීය.
More Stories
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්