කොරෝනා වෛරසය ආසාදනය වූ කොළඹ නගර සභා සේවිකාවක හඳුනාගෙන තිබේ.
මෙම සේවිකව නගර සභාවේ පුන්ය කොමසාරිස් අංශයේ සේවය කරයි.
ඇයගේ ස්වාමිපුරුෂයා කොළඹ ජාතික රෝහලේ සේවකයෙකි.
ඒ නිසා මේ වන විට කොළඹ නගර සභාවට අයත් දෙපාර්තමේන්තු කිසිවකට කිසිදු අයෙකුට පැමිණීම හෝ පිටවීමට අත්හිටුවා තිබේ.
මේ වන විටත් ආසාදිතයා ගේ සමීප ආශ්රිතයන් කොරෝනා පරීක්ෂණ සිදු කිරීම ආරම්භ කර ඇති බව වාර්තා වේ.
More Stories
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ්රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම
තැපැල් ඡන්ද සලකුණු කිරීම ඇරඹේ