මහජන අයිතීන් සුරැකීමේ සංවිධානය කැඳවුම්කරු අසේල සම්පත් මහතා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අද පෙරවරුවේ තම නිවසේ සිටියදී අත්අඩංගුවට ගෙන ඇත්තේ පැරණි නඩුවක වරෙන්තුවක් සඳහා බව ඔහු තම නිවසේ සිට සමාජ ජාල වෙත වීඩියෝවක් මුදාහරිමින් කියා සිටියේය.
- lankacnews
More Stories
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක