මහජන අයිතීන් සුරැකීමේ පදනමේ සභාපති අසේල සම්පත්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සමාජ මාධ්‍ය ඔස්සේ අසේල සම්පත් පැහැරගෙන ගිය බවට ප්‍රචාරයක් පැතිර ගිය අතර එසැණ මේ සම්බන්ධයෙන් පිළියන්දල පොලීසියෙන් කළ විමසීමකදී එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහු රැගෙන ගොස් ඇති බවයි.
අසේල සම්පත් CID භාරයට

More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ