මෙම වසරේ (2021) අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ පෙබරවාරි මස 21 වැනිදා සිට මාර්තු මස 3 වැනිදා දක්වා පැවැත්වීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා අද (26) පෙරවරුවේ පැවසීය.
අපොස සමාන්‍ය පෙළ විභාගය සාමාන්‍යයෙන් දෙසැම්බර් මස පැවැත්වෙන අතර ‘කොවිඩ් 19’ අවදානම හේතුවෙන් පාසල් වසාදමා තිබීම නිසා විභාගය පෙබරවාරි මස දක්වා කල්දමා තිබේ.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්