කොරෝනා ආසාදනය වූ ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපති කදීර් සෙල්වන්ගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. ලංකා කම්කරු කොංග්‍රසය පියවර ගෙන තිබෙනවා.
ලංකා කම්කරු කොංග්‍රසය මෙම පියවර ගෙන ඇත්තේ \, නිරෝධායන නීති උල්ලංගණය කරමින් ධුරයේ කටයුතු කිරීම හේතුවෙන්.
සභාපතිවරයා මේ වන විට ප්‍රතිකාර ලබන්නේ හම්බන්තොට කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේයි.
More Stories
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග