පුත්තලම ආනමඩුව පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා හදිසි අනතුරකින් මරණයට පත් වී තිබේ.
නීති විරෝධී ලෙස ගවයන් ප්රවාහනය කරමින් තිබු ලොරි රථයක් පසු පස ලුහුබැද යාමේදී නගරයේ ඔරලෝසු කණුවේ ඔහුගේ වාහනය හැපීමෙන් මෙම මරණයට සිදුව ඇත.
අනතුර ගැන පරීක්ෂණ සිදු කෙරෙමින් ඇත.
අනතුරින් මිය ගොස් ඇත්තේ උප පොලිස් පරීක්ෂක රත්නායක මුදියන්සේලාගේ අජිත් හේමන්ත රත්නායක (වයස අවු:38) නම් අයෙකි.
එක් දරු පියෙකු වන ඔහු නිකවැරටිය – ඉහළගම පදිංචිකරුවෙකි.
More Stories
ජනවාරි මාසයේ ශ්රී ලංකාවේ අපනයන ආදායම කැපී පෙනෙන වර්ධනයක්
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්