20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වැළැක්වීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් අනාගත දරු පරපුර සාප කරන්නේ පාලකයන්ට නොව 20 වැනි සංශෝධනය සම්මත කර ගැනීමට ඉඩ දුන් අපට බව නීතිඥ ශ්‍රීනාත් පෙරේරා මහතා පවසනවා. මෙවැනි විනාශකාරී ක්‍රියාදාමයක් හරහා හෙන ගැසූ සමාජයක් උරුම කිරීම සම්බන්ධයෙන් අනාගත පරම්පරාව අපට හෙන ඉල්ලනු ඇති බව නීතිඥවරයා පවසනවා.
20 වැනි සංශෝධනයේ භයානකකම, ඉහළ අධිකරණවල නඩුවලට පෙනී සිටින ඇතැම් ජ්‍යෙෂ්ඨ නීතිඥයන් පවා නිවැරදිව අවබෝධ කර නොගැනීම රටේම අවාසනාවක් බවද ශ්‍රීනාත් පෙරේරා මහතා පවසනවා.
More Stories
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක