20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වැළැක්වීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් අනාගත දරු පරපුර සාප කරන්නේ පාලකයන්ට නොව 20 වැනි සංශෝධනය සම්මත කර ගැනීමට ඉඩ දුන් අපට බව නීතිඥ ශ්‍රීනාත් පෙරේරා මහතා පවසනවා. මෙවැනි විනාශකාරී ක්‍රියාදාමයක් හරහා හෙන ගැසූ සමාජයක් උරුම කිරීම සම්බන්ධයෙන් අනාගත පරම්පරාව අපට හෙන ඉල්ලනු ඇති බව නීතිඥවරයා පවසනවා.
20 වැනි සංශෝධනයේ භයානකකම, ඉහළ අධිකරණවල නඩුවලට පෙනී සිටින ඇතැම් ජ්‍යෙෂ්ඨ නීතිඥයන් පවා නිවැරදිව අවබෝධ කර නොගැනීම රටේම අවාසනාවක් බවද ශ්‍රීනාත් පෙරේරා මහතා පවසනවා.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ