ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් අද (05) පැවැත්වීමට නියමිතය.
අද පස්වරු 5.30ට ජනාධිපති කාර්යාලයේ දී මෙම රැස්වීම පැවැත්වෙන බව වාර්තා වේ.
එම රැස්වීම පැවැත්වෙන්නේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.
20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හා ඒ මත ඇති වී තිඛෙන කථීකාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම මෙම කැඳවීමේ අරමුණ වී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ