ධම්මික බණ්ඩාර මහතාගේ කොරෝනා නසන පැණිය අද කථානායක මහින්ද යාපා අබේවර්ධන ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගණනාවකට පාර්ලිමේන්තුවේදී ලබා දී තිබේ.
එහිදී මොහොමඩ් මුසම්මිල්, අමාත්‍ය පියල් නිශාන්ත ඇතුළු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් කතානායකවරයාගේ කාර්යාලයේදී පානය කර ඇති බව වාර්තා වේ.

More Stories
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග