ආනවිලුන්දාව අභයභූමියට අයත් ඉඩමක් ඉස්සන් වගාව සඳහා අනවසරයෙන් එළිපෙහෙළි කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ සඳහා යොදාගත් ඩෝසර් යන්ත්‍රයේ රියදුරු ආරච්චිකට්ටුව පොලීසිය විසින් ඊයේ(28) අත්අඩංගුවට ගෙන ඇති අතර එම රියදුරාගෙන් ලද තොරතුරකට අනුව මෙම ව්‍යපාරිකයා අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් දෙදෙනා හලාවත මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි