ආනවිළුන්දාව “රැම්සා අභයභූමියට“ අයත් ප්‍රදේශයක් අනවසරයෙන් සහ අනීතික ලෙස එළිකර ඇතැයි සැකපිට අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර සිටි, ආරච්චිකට්ටටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්ත මහතා සැප්තැම්බර් 24 වන දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ආනවිලුන්දාව විනාශයට ඇමති සනත් නිෂාන්තගේ සහෝදරයා රක්ෂිත බන්ධනාගාර ගත කරයි

More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට