ඉදිරියේදී ආපනශාලාවලින් පාරිභෝගිකයින් වෙත කිරි තේ ලබා දීම අත්හිටුවීමට තීරණය කළ බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති අසේල සම්පත් සඳහන් කළේ, කිරිපිටි මිල ඉහළයාමත් සමග තවදුරටත් කිරි තේ මිල ඉහළ දැමීමට නොහැකි බැවින් මෙම තීරණය ගත් බවයි.
රුපියල් 40 ක් ව පැවති කිරි තේ එකක් මේ වන විට රුපියල් 60 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ