මෙරට දේවස්ථානවලට ත්‍රස්ථ ප්‍රහාරයක් එල්ල විය හැකි බවට සමාජ මාධ්‍යයේ හා විද්‍යුත් මාධ්‍යයේ සංසරණය වූ පුවත සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.
එම නිවේදනය ආරක්ෂ ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් නිකුත් කර ඇත.
එහි සදහන් වන්නේ එම පුවත සම්බන්ධයෙන් අදාළ බලධාරීන් විසින් විශ්ලේෂණය කිරීමක් හෝ තහවුරු කිරීමක් සිදුකර නොමැති තොරතුරක් බවයි.
මේ හේතුවෙන් එම පුවත සම්බන්ධයෙන් කලබලයට පත්වීමට කිසිදු හේතුවක් නොමැති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා වැඩිදුරටත් සදහන් කරයි.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට