කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ස්ථිර සේවකයෙකු කොරෝනා ආසාදිතයකු ලෙස හඳුනාගෙන ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරියෙක් පැවැසීය.
අදාල සේවකයා මේ වන විට ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යොමු කර ඇති බවත් ඔහුගේ ආශ්‍රිතයන් වන ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය සෙසු සේවක සේවිකාවන් නිරෝධායනයට යොමුකර ඇති බවත් එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති