මෙරටින් ඊයේ වාර්තා වූ කොරෝනා ආසාධිතයන් 543 දෙනාගෙන් 86 දෙනෙකුගේ ප්‍රදේශය නිශ්චිතව තහවුරු කර ගැනීමට නොහැකි වී ඇති බව කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.
සමස්ත ආසාදිතයන්ගෙන් 217 දෙනෙකු වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.
ඒ අනුව කොරෝනා 02 වන රැල්ලේ කොළඹ ආසාධිතයන් ගණන 19 දහස් 980 ක් දක්වා ඉහළ ගියා.
More Stories
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්