ඇමරිකාව ඉදිරියේ දී තවදුරටත් ඩෙල්ටා ප්‍රභේදයේ බලපෑමට නතු වනු ඇති බවට එරට සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා.
කොරෝනා ව්‍යාප්තියෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ ඇමරිකානු වැසියන් මාස 7කට පසු යළිත් බරපතළ තත්ත්වයකට මුහුණ දී ඇති බවයි වාර්තා වන්නේ.
යලිත් ඇමරිකාවෙන් දෛනික ආසාදිතයින් ලක්ෂය ඉක්මවා වාර්තා වනවා.
මරණ සංඛ්‍යාව ද දෛනිකව දහසකට අධිකයි.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි