කුරුණෑගල ප්‍රාදේශීය තැපැල් අධිකාරී කාර්යාලයෙන් කොරෝනා ආසාදිතයින් වාර්තා වීමත් සමග කුරුණෑගල ප්‍රධාන තැපැල් කාර්යාලය තාවකාලිකව වසා දමා තිබේ.
ආශ්‍රිතයින් පී.සී.ආර් පරීක්ෂණවලට ලක් කිරීම සඳහා එම තීරණය ගත් බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවසීය.

More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි