කුරුණෑගල ප්‍රාදේශීය තැපැල් අධිකාරී කාර්යාලයෙන් කොරෝනා ආසාදිතයින් වාර්තා වීමත් සමග කුරුණෑගල ප්‍රධාන තැපැල් කාර්යාලය තාවකාලිකව වසා දමා තිබේ.
ආශ්‍රිතයින් පී.සී.ආර් පරීක්ෂණවලට ලක් කිරීම සඳහා එම තීරණය ගත් බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවසීය.

More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්