කොරෝනා ආසාදිතයින් 110දෙනෙකු පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ථ ආසාදිතයින් ගණන 4,043ක් දක්වා ඉහළ ගොස් ඇත.
අද වන විට ආසාදිතයින් 4,354 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර මෙරට 17 වන කොවිඩ් මරණය ද අද වාර්තා විය.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි