Cricinfo වෙබ් අඩවිය විසින් මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ හොඳම ක්‍රීඩකයින් 11 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කර තිබෙනවා.
ඒ අනුව එම කණ්ඩායමේ නායකත්වය ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානකට හිමිව ඇති අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ තවත් ක්‍රීඩකයින් සිව් දෙනෙක් මෙම කණ්ඩායම සඳහා නම් කර තිබීම විශේෂත්වයක්.
ඒ අනුව කුසල් මෙන්ඩිස්, භානුක රාජපක්ෂ, වනිඳු හසරංග මෙලෙස Cricinfo සංචිතය සඳහා නම් කර තිබෙනවා.

More Stories
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්