උද්ගත වයිරස තත්ත්වය හමුවේ මේ වසරේ පැවැත්වීමට නියමිතව තිබුණු ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය කල් තැබෙන ඇති බව වාර්තා වේ.
අදාළ තරගාවලිය පැවැත්වෙන නිශ්චිත දිනයක් පිළිබඳව ආසියානු ක්‍රිකට් කවුන්සිලය දැනුවත්කර නොතිබුණත්, එය මේ වසර මැද භාගයේ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වීමට සැලසුම්කර තිබුණි.
2018 වසරෙන් පසු මේ දක්වා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට නොහැකි වී තිබේ. මේ වසරේ එය විස්සයි විස්ස තරගාවලියක් ලෙසින් පැවැත්වීමට නියමිතව තිබුණි.
- Arunanews
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි