ආසියානු මධ්‍යම කලාප පිරිමි වොලිබෝල් අභියෝග කුසලානයේ ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.
ඒ, තම ප්‍රතිවාදී කණ්ඩායම වූ බංගලාදේශ කණ්ඩායම අවසන් මහා තරඟයේදී 3ට 0ක් ලෙස පරාජයට පත් කරමින්
තරඟාවලිය පැවැත්වුණේ බංගලාදේශයේ ඩකා නුවරදීයි.
ආසියානු මධ්‍යම කලාප වොලිබෝල් ශූරතාව ශ්‍රී ලංකාවට

More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි