ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්ට කොවිඩ් ආසාදනය වී තිබෙනවා. ඊයේ (30) ඔහුට ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයේදී කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.
ඒ අනුව ඔහු මේ වන විට නිරෝධායනයට යොමුවී ඇති අතර ඔහු වෙනුවට ඕෂද ප්‍රනාන්දු කණ්ඩායමට කැඳවීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සඳහන් කළේ.
More Stories
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්