ඇන්ජෙලෝ මැතිව්ස්ට එළඹෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වනු ඇති බවට තොරතුර වාර්තා වේ.
ඒ, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග ගාලු පිටියේදී පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේදී ඇන්ජලෝ මුහුණ දුන් පාදයේ ආබාධයක් හේතුවෙනි.
එම ආබාධය සුවවීම සදහා සති 4ත් 6ත් අතර කාලයක් ගත වනු ඇති බවට වාර්තා වේ.
ඇන්ජලෝ මැතිව්ස් මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කලම්බු ස්ටාර්ස් කණ්ඩායමේ නායකයා ලෙස ද පත් කර තිබේ.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි