පාකිස්ථානය සමග මෙ වනවිට සවුදැම්ටන්හිදි පැවැත්වෙන තුන්වන ටෙස්ට් තරගයෙදි පාකිස්ථාන දෙවන ඉනීමේදි අසාර් අලී දවාගනිමින් ටෙස්ට් කඩුලු 600 සිමාව පසු කිරිමට එංගලන්ත වේග පන්දු ක්‍රිඩක ජේම්ස් ඇන්ඩර්සන් සමත්වුනා.
එම කඩඉම පසුකල ප්‍රථම වේග පන්දු යවන්නා ඔහුයි.
මීට පෙර දඟ පන්දු යවන්නන් වන මුරලිදරන් (කඩුලු 800), ෂේන් වෝන් (708) සහ අනිල් කුම්බ්ලේ (619) එමසිමාව පසු කර තිබේ.

More Stories
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය යළි ෂම්මි සිල්වාට
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි