ඇන්තනි නිහාල් ෆොන්සේකා ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයට පත්කිරීමට පාර්ලිමේන්තු සභාවේ එකඟතාවය ලබාදී ඇති බව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක පවසනවා.
කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26) පාර්ලිමේන්තු සභාව රැස්වූ අස්ථාවේදී මෙම තීරණය ගෙන තිබෙනවා.
ඇන්තනි නිහාල් ෆොන්සේකා 2016 වසරේදී ද ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ සාමාජිකයෙක් ලෙස කටයුතු කර ඇති බවයි සඳහන් වන්නේ.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට