නිරෝධායන ඇඳිරි නීතිය ක්රියාත්මක වන ප්රදේශවල අද(13) සිට දින තුනක කාලයක් සියලු වෙළෙඳසැල් හා ඖෂධ සැල් වසා දැමීමට තීරණය කර ඇති බව පොලීසිය පවසයි.
ඒ අනුව කිසියම් පුද්ගලයෙකු වෙළෙඳසැලක් විවෘත කර ව්යාපාරික කටයුතු සිදුකරන්නේ නම් ඊට එරෙහිව දැඩිව නීතිය ක්රියාත්මක කරන බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්ය සේවක වැටුප් වැඩිවෙන හැටි