හෙට (09) දිනයේදී ඇඳිරි නීතිය ඉවත් කලද රාජ්‍ය ආයතනවල සේවයට කැඳවිය යුතු වන්නේ අත්‍යවශ්‍ය වන අවම කාර්ය මණ්ඩලයක් පමණක් බව රාජ්‍ය සේවා – පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ජේ ජේ රත්නසිරි මහතා දන්වා සිටිනවා.

More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට