දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇදිරි නීතිය සැප්තැම්බර් 18 වන දින දක්වා පවත්වාගෙන යා යුතු බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සඳහන් කරයි.
එහි සභාපතිනි විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පැවසුවේ දැනට පවතින තත්ත්වය අනුව ආසාදිතයන් තවදුරටත් වාර්තා වීම අඩු මට්ටමට ඉඩ ඇති බවයි.
සංචරණ සීමා පැනවීම හේතුවෙන් ආසාදිතයන් වාර්තා වීම අඩු මට්ටමකට පැමිණ ඇති බව වෛද්‍යවරිය පෙන්වා දෙයි.
සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක නොවුනද පවතින ආකාරයේ ලබන 18 වැනිදා දක්වා එය පවත්වාගෙන යාමට හැකිනම් වඩා සුදුසු බව වෛද්‍යවරිය පෙන්වා දෙයි.
More Stories
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්