නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝණය කළ 51ක් මේ දක්වා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ, ඇඳිරි නීතිය පනවා ඇති දිවුලපිටිය, මිනුවන්ගොඩ සහ වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශවල දී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
නිරෝධායන නීති යටතේ එම ප්‍රදේශවල ජනතාවට අත්‍යාවශ්‍ය සේවාවලට හැර නිවෙස්වලින් බැහැරව යාම තහනම් කර තිබෙනවා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්