කොවිඩ් වසංගත ව්‍යාප්තිය ආරම්භයේ සිට මේ දක්වා කාලය තුළ සිදුවූ මාරක රිය අනතුරු සංඛ්‍යාව 3111ක් දක්වා ඉහළ ගොස් ඇති බව පොලීසිය පවසයි.
පොලිස් මාධ්‍ය අධ්යක්ෂ, පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ, නිහාල් තල්දුව මහතා පැවසුවේ එම රිය අනතුරු වලින් බහුතරයකට හේතුව යතුරු පැදිකරුවන් බවයි.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති