ඇමති චමල් ට කොවිඩ්

අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා විය.

ඒ අනුව අමාත්‍යවරයා මේ වනවිට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බවද වැඩිදුරටත් වාර්තා වේ.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com