හිටපු අමාත්‍ය හා පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වහා අත්අඩංගුවට ගන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා වරෙන්තුවක් නිකුත් කළේය.
අධිකරණය මඟහැර සිටිම සහ නියමිත ස්ථානවල රැඳී නොසිටීම සම්බන්ධයෙන් නීතිපතිවරයා අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගනිමින් එම නියෝගය කළේය.
ගාලුමුවදොර සහ කොල්ලුපිටියේ දි ඉකුත් 9 වැනි දා සිදුවූ සිද්ධින් සම්බන්ධයෙන් මෙම නියෝගය කළේය.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්