කොරෝනා ආසාදනය වීම හේතුවෙන් අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යා ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද දිනයේ නිවස වෙත පිටත්ව ගොස් තිබෙනවා.
කොරෝනා ආසාදනය වීමෙන් පසු පසුගිය 23 වනදා හික්කඩුව ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කර තිබු ඇය සිය රෝගී තත්වය උත්සන්න වීම හේතුවෙන් අයි ඩී එච් රෝහලට ඇතුලත් කෙරුණා.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි