තමන් වෙනත් පුද්ගලයෙකු සමග රටින් පිටව ගිය බවට පවසමින් පසුගිය දින කිහිපය පුරාවට සමාජ මාධ්‍යවල පලවූ ප්‍රවෘත්ති සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය ක්‍රියා මාර්ග ගන්නා ලෙස ඉල්ලමින් අමාත්‍ය විමල් විරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මිය අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක් ගොනු කර තිබේ.
මෙහිදී ඇය සඳහන් කළේ දේශපාලන කටයුතු වලට තමාගේ හෝ දරුවන්ගේ සම්බන්ධකමක් නොමැති බවය.
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව