තම රට විසින් සම්බාධක පනවා ඇති හොංකොං බලධාරීන් පස්දෙනෙකු සමග මූල්‍ය ගනුදෙනු නොකරන ලෙස ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් අන්තර්ජාතික මූල්‍ය ආයතන රැසකට අනතුරු අඟවා තිබෙනවා.
අදාල රාජ්‍ය නිලධාරින් පස්දෙනා චීනයේ අවශ්‍යතා අනුව යමින් හොංකොංහි ප්‍රජාතන්ත්‍රවාදය සීමා කිරීමට කටයුතු කරමින් සිටින බවටයි ඇමරිකාව චෝදනා කරන්නේ.
More Stories
චීන හා චිලී ජනාධිපතිවරුන් අතර හමුවක්
චීනය සහ බ්‍රසීලය ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරයි
චීන- ලතින් ඇමරිකා සංසදය දැවැන්ත ජයග්‍රහණ ලබාගෙන ඇතැයි චීන විදේශ අමාත්‍ය වං යී මහතා පවසයි