අමෙරිකාවේ ඩෙන්වර් ප්‍රදේශයේ දී පුද්ගලයෙකු විසින් සිදු කළ වෙඩිතැබීමකින් සිව් දෙනෙකු මිය ගොස් තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා
ඩෙන්වර් නගරයේ ස්ථාන කිහිපයකදී මෙම තුවක්කුකරු විසින් වෙඩි තැබීම් සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා
ඩෙන්වර් නගරයට ආසන්නයේ දී කාන්තාවන් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කර තවත් පුද්ගලයෙකුට තුවාල සිදු කිරීමෙන් අනතුරුව සැකකරු මෝටර් රථයකින් පළාගොස් ඇති බව සදහන්
අනතුරුව නැගෙනහිර ඩෙන්වර්හි චෙස්මන් උද්‍යානය අසල දී තවත් පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර එම ස්ථානයෙන් ද පළාගොස් ලක්වුඩ් නගරයේ දී තවත් පුද්ගලයෙකුට ඝාතනය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ
ඇමරිකාවේ වෙඩි තැබීමකින් සිව් දෙනෙකු මරුට

More Stories
චීනය සමග පවත්නා ද්විපාර්ශ්වික ආයෝජන ඇමරිකාව සීමා කිරීමෙන් සිය ප්‍රතිලාභයට හානි වේ
චීන නාවික හමුදා පුහුණු ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාව කරුණු විකෘති කිරීම කෙරෙහි චීන ජාතික ආරක්ෂක අමාත්‍යංශය ප්‍රතිචාරය දක්වයි
ඇමරිකානු නව පරිපාලනය සම්බන්ධයෙන් ගෝලීය සමීක්ෂණයක්