මෑතකදී Microsoft සමාගම ප්‍රකාශ කළේ චීනයේ සංවිධානයක් බටහිර රටවල රාජ්‍ය ආයතන වෙත සයිබර් ප්‍රහාර එල්ල කරඇති බවයි. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Wang Wenbin මහතා අද (13) පැවතිමාධ්‍ය හමුවකදී පැවසුවේ ඇමරිකාව වෙනත් පාර්ශ්වයන්ගේ අවධානය වෙනස් කිරීම සඳහා අසත්‍ය තොරතුරු ව්‍යාප්ත කිරීමවෙනුවට කළ යුත්තේ කඩිනමින් සිය සයිබර් ප්‍රහාර පිළිබඳ විස්තර ඉදිරිපත් කිරීම බවයි.
ඇමරිකාව සිය සයිබර් ප්‍රහාර පිළිබඳව හෙළි කළ යුතු බවට චීනයෙන් ප්‍රකාශයක්

More Stories
චීන භූකම්පන විශේෂඥයින් ඇතුළු 400ක පමණ පිරිසක් මියන්මාරයේ සහන සැලසීමේ කටයුතුවල නිරතව සිටී- චීන විදේශ අමාත්‍යංශය
චීනය ජාත්‍යන්තර සමාගම්වල ආයෝජනයේ ප්‍රමුඛතම තේරීමක්
මියන්මාරයට සතියක ශෝක කාලයක්