මෑතකදී Microsoft සමාගම ප්‍රකාශ කළේ චීනයේ සංවිධානයක් බටහිර රටවල රාජ්‍ය ආයතන වෙත සයිබර් ප්‍රහාර එල්ල කරඇති බවයි. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Wang Wenbin මහතා අද (13) පැවතිමාධ්‍ය හමුවකදී පැවසුවේ ඇමරිකාව වෙනත් පාර්ශ්වයන්ගේ අවධානය වෙනස් කිරීම සඳහා අසත්‍ය තොරතුරු ව්‍යාප්ත කිරීමවෙනුවට කළ යුත්තේ කඩිනමින් සිය සයිබර් ප්‍රහාර පිළිබඳ විස්තර ඉදිරිපත් කිරීම බවයි.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි