සිරියාවේ නීතිවිරෝධීව රැඳී සිටින ඇමරිකානු හමුදාව ඊයේ (7) බවුසර 30ක් යොදා ගනිමින් ඛනිජ තෙල් සොරකම් කළ බව සිරියානු පුවත් ඒජන්සිය වාර්තා කරයි. ඇමරිකානු හමුදාව සිරියාවේ ඊසානදිග ප්‍රදේශයේ තෙල්භූමියෙන් ඛනිජ තෙල් සොරකම් කර නීති නිරෝධී ව දේශසීමා හරහා ඉරාකයේ ඇති ඇමරිකානු යුද මූලස්ථානයට ප්‍රවාහනය කළ බව එම වාර්තාවන් හි දැක්වේ.
එසේම පසුගිය සතිය තුළ ඇමරිකාව විසින් අවම වශයෙන් සිරියාවෙන් ඛනිජ තෙල් ටොන් සිය ගණනක් සොරකම් කරනු ලැබ ඇත. ඇමරිකාව සිරියානු භූමිය නීතිවිරෝධී ව අත්පත් කර ගැනීම හා සම්පත් සොරකම් කිරීමෙන් එරට මානුෂවාදී අර්බුදය උත්සන්න වී ඇති බව සිරියාවේ විවිධ පාර්ශ්වයන්ගේ අදහසයි. තමන් මේ තත්ත්වය හෙළාදකින බව ද ඔවුන් පවසා තිබේ.
ඇමරිකාව සිරියාවේ සිදුකරන තෙල් සොරකම් තවදුරටත්

More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්