ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා ලබන 28 වැනිදා දිවයිනට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය සදහන් කරයි.
ඒ කොළඹදී පැවැත්වීමට නියමිත ද්විපාර්ශ්වික සාකච්ඡාවකට සහභාගිවීම සදහාය.
මයික් පොම්පියෝ මහතා ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ ඉන්දියාවේ දෙදින නිල සංචාරයක් අතරතුරය.
ඒ පිළිබදව මේ වන විට පැවැත්වෙන කැබිනට් මාධ්‍ය හමුවේදී ද සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සදහන් කළේය.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ