ඇස්ට්‍රා සොනිකා 2 වන එන්නත් මාත්‍රාව ලබා නොගත් යම් අයකු වේ නම් අද 7 දින කොළඹ පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථාන භූමිය වෙත පැමිණ ලබාගත හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය
පැමිණෙන විට ජාතික හැඳුනුම්පත සහ පළමු එන්නත ලබාගත් කාඩ් පත රැගෙන පැමිණෙන ලෙස මාධ්‍ය ප්‍රකාශක වරයා කීය
අද උදෑසන 9 සිට සවස 3 දක්වා එන්නත ලබා ගත හැකි බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
More Stories
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක