ඇහැළියගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් නව ආසාදිතයින් 27 දෙනෙකු හඳුනාගැනීමත් සමග එම ප්‍රදේශයෙන් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 336 දක්වා ඉහළ ගොස් තිබේ.
නව ආසාදිතයින් අතර ඇහැළියගොඩ දිවුරුම්පිටිය ඇඟලුම් ආයතනයේ පෙර ආසාදිතයින්ගේ ආශ්‍රිතයින්, ඇහැළියගොඩ නගරයේ වෙළෙඳසැල් සේවකයෙකු හා ඇහැළියගොඩ බදුවත්ත ප්‍රදේශයේ ලොතරැයි අලෙවිකළ කාන්තාවක්ද වන බව සෞඛ්‍ය අංශ සඳහන් කළහ.
More Stories
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග