ඇෆ්ගනිස්තානය තුළ මෙවර IPL ක්‍රිකට් තරගාවලිය විකාශය කිරීම තහනම් කිරීමට තලෙයිබාන් සංවිධානය පියවර ගෙන තිබෙනවා.
ඇෆ්ගනිස්තානයේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු මාධ්‍ය කළමනාකාරවරයෙක් ටිව්ටර් සටහනක් නිකුත් කරමින් සඳහන් කර තිබෙන්නේ, IPL පිටියේදී කාන්තාවන්ගේ නර්තනයන් හා කාන්තා සහභාගීත්වය පෙන්නුම් කෙරෙන බැවින් ඇෆ්ගනිස්තානය IPL ක්‍රිකට් තරගාවලියේ විකාශන කටයුතු අත්හිටුවා ඇති බවයි.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි