ඇෆ්ගනිස්තාන – පාකිස්තාන එක්දින තරඟාවලිය සැලසුම්කළ පරිදි ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන බව එම දෙරටෙහි ක්‍රිකට් බලධාරීන් පැවසීය.
තලෙබාන් සංවිධානය විසින් ඇෆ්ගනිස්තානයේ බලය අල්ලා ගැනීමත් සමග එම එක්දින තරඟාවලිය පැවැත්වේද නොපැවැත්වේද යන්න පිළිබඳව අවිනිශ්චිත තත්ත්වයක් නිර්මාණය විණි.
තරඟ 3කින් සමන්විත එක්දින ජාත්‍යන්තර තරඟාවලිය හම්බන්තොට දී පැවැත්වීමට නියමිතය. එහි පළමු තරඟය සැප්තැම්බර් 3 වනදා පැවැත්වෙයි.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි