නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ හටගත් හදිසි ජලගැලීම් තත්වය හේතුවෙන් පුද්ගලයින් 60කට වැඩි සංඛ්‍යාවක් මියගොස් තිබේ.
ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් ඇතිවු මඩ සහ සුන්බුන් අතර සිරවී එම පිරිස් මියගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි.
ජල ගැලීමේන් බලපැමට ලක්වු ප්‍රදේශ තලෙයිබාන් සටන්කාමීන්ගේ පාලනය යටතේ පවතින අතර මියගිය සංඛ්‍යාව 150 දෙනෙකු පමණ වන බව ඔවුන් ප්‍රකාශ කර තිබේ.
විපතට පත්වුවන් මුදාගැනීම සඳහා අදාළ ප්‍රදේශවලට ඇතුළුවීම සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කර ඇති බවද වාර්තා වේ.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි