ඇෆ්ගනිස්තානයේ ඇති වූ ප්‍රබල භූමිකම්පාවකින් පුද්ගලයන් 250ක් පමණ මිය ගොස් තිබෙනවා.
අනතුරින් සියයකට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ.
ගිනිකොණ දිග ඛෝස්ට් නගරයේ සිට කිලෝමීටර් 44ක් පමණ දුරින් පිහිටි ප්‍රදේශයක මෙම භූ කම්පනය හටගෙන ඇති බව සඳහන්.
යුරෝපීය මධ්‍යධරණී භූ කම්පන මධ්‍යස්ථානය සඳහන් කලේ ඇෆ්ගනිස්ථානය, පාකිස්ථානය හා ඉන්දියාවේ කිලෝමීටර් 500 කට වඩා වැඩි ප්‍රමාණයකට මෙහි කම්පනය දැනුණු බවයි.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්