ඇෆ්ඝනිස්තාන ආරක්ෂක ඇමතිවරයාගේ නිවසට එල්ල වූ ප්‍රහාරයකින් සිව් දෙනෙක් මියගොස් ඇති බව වාර්තා වෙයි.
ඊයේ (03) රාත්‍රී එම ප්‍රහාරය එල්ලවන අවස්ථාවේදී බිස්මිල්ලා ඛාන් මොහොමදී නිවසේ නොසිටි බව සඳහන් විය.
එම නිවස ඉදිරිපිට කාර් බෝම්බයක් පුපුරවා හැර අනතුරුව වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමට තුවක්කුකරුවන් ක්‍රියාකර තිබුණි.
දැඩි ආරක්ෂාවක් සපයා ඇති “හරිත කලාපයේ” පිහිටා ඇති එම නිවසට එල්ලකළ ප්‍රහාරයෙන් නිවැසියන්ට හානියක් සිදුවී නොමැත.
More Stories
ඇමරිකාව සිදු කළ අසාධාරණ තීරුබදුවලට එරෙහිව චීන රජයේ ස්ථාවරය
චීනයේ Diaoyu Dao මුහුදු ප්රදේශයට නීතිවිරෝධී ඇතුළු වූ ජපන් ධීවර යාත්රාවක් නෙරපා හරී
ඩොනල්ඩ් ට්රම්ප්ගේ ආණ්ඩුවට එරෙහිව ඇමරිකාව පුරා උද්ඝෝෂණ